යාදිනියක සේ ඔබ පාමුල මා වැළපෙන්නම්
රාජිනියක සේ ඔබ අභියස මා වැජඹෙන්නම්
මව්තුමියක සේ ඔබෙ දරුවන් මා රැකගන්නම්
ඔබ හැර වෙනකෙකු කෙදිනකවත් මා නොපතන්නම්
සයුරේ සටනකය මගෙ හිමි දිවි ගෙව්වේ
එනිසයි හිමියනි මෙතරම් විමසූවේ
ඔබ ගැන තමයි සිත නිතරම පැවසූවේ
හිමි සඳු එනතුරුයි මගෙ නෙත් මඟ බැලුවේ
ඔබ යන මාවතේ බාධක කිසිවක් නොමවේවා
විඩාව දහඩිය ඔබ වෙහෙසට පත් නොකරේවා
සතර වරම් දෙවි නිතරම මට ඔබ රැකදේවා
ඔබ වෙනුවෙන් මා මතු භවයේදිත් ඉපදේවා.............
Nice aaaaaa
ReplyDeleteWathmane yashodarawak sathutui
ReplyDeleteWarthamana yashodarawak sathutui
ReplyDeleteTnx sis
DeletePatta
ReplyDeletePatta
ReplyDelete