Sunday, May 14, 2017

කවුලුවෙන් එහා











දිවා රැ දෙක කදුලු හලමින්
අනේ පෙරමග බලනවා
ඔබේ රූපය සිතේ අදිමින් 
රිදුම් දී පිරිමදිනවා
සුළං රැල්ලේ අසරණයි මා 
ඔහු නැතිව දුක් විදිනවා
කියාපන් මගෙ දුක ඔහුට ගොස්
තාම නෙත නිදි වරනවා

No comments:

Post a Comment

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...