Friday, October 14, 2016

මා සබඳ

මා සබඳ

දුක් විදින මගෙ පණට
මහන්සිය දියවෙන්න
ගුලිවෙලා නිදියන්න
රැය තවත් දිගුවන්න ..........
මද සුළඟ හෙමින් විත් ඔබේ ගත සනසන්න
ගිනි කාෂ්ටක අවිව හෙමි හෙමින් අඩුවෙන්න
කිරිකෝඩු මල් වැස්ස ඔබේ හිත නළවන්න
ඔබ පතන පැතුමන් ටිකෙන් ටික ඉටුවෙන්න

1 comment:

සංඛපාල විහාරය

සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අටකළං කෝරළයේ, තඹගමු පත්තුවේ, සංඛපාල ග්‍රාම නිලධාරි වසමේ පි...